දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිගෙන් ප්‍රශ්ණ විමසීමට නීතිපති එයි.
Homeගොසිප්

අගමැතිගෙන් ප්‍රශ්ණ විමසීමට නීතිපති එයි.

PropellerAds

බැඳුම්කර කොමිසම හමුවේ හෙට දින (සඳුදා) පෙනී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරුණු විමසීම සඳහා නීතිපතිවරයා කොමිසම විසින් කැඳවා...

සුදුවෑන් කල්ලි ගැන හිටපු STF සෙබළෙක් හෙළි කරයි.
පොලිස්පති පොලිස් කොමිසමට වඩා උසස් ද?
විමල්ගේ බලපෑමට ශෂී වීරවංශට විදෙස් ගමන් බලපත්‍රය දීලා.

බැඳුම්කර කොමිසම හමුවේ හෙට දින (සඳුදා) පෙනී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරුණු විමසීම සඳහා නීතිපතිවරයා කොමිසම විසින් කැඳවා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

අග්‍රාමාත්‍යවරයාට හිමි නිල තත්ත්වයේ හැටියට කොමිසම හමුවේ පෙනී සිටින අවස්ථාවේ ඔහුගෙන් කරුණු විමසීමට කනිෂ්ඨ නිලධාරීන් නොයෙදවියයුතු යැයි කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසනු ඇතැයි බැඳුම්කර කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කොමිෂන් සභාව හමුවට පැමිණීමට පෙර අග්‍රාමාත්‍යවරයා දිවුරුම් ප්‍රකාශයක් මගින්ද කොමිසමට බැඳුම්කර සිද්ධියට අදාළව කරුණු දැක්වීමක් කර තිබිණි.

(දේශය)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිගෙන් ප්‍රශ්ණ විමසීමට නීතිපති එයි.
අගමැතිගෙන් ප්‍රශ්ණ විමසීමට නීතිපති එයි.
http://ift.tt/2zTm7zU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_143.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_143.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy