හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ රාජතාන්ත්‍රික විදෙස් බලපත්‍රයක් ලබා ගැනීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තිබූ බව දැන වුවත් එය නොසල...
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ රාජතාන්ත්‍රික විදෙස් බලපත්‍රයක් ලබා ගැනීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තිබූ බව දැන වුවත් එය නොසලකා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ ඉල්ලීමට විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කළ බව හිටපු ආගමන හා විගමන පාලක චූලානන්නද පෙරේරා මහතා පසුගිය අප්‍රේල් 23 දා නඩුව නැවත කැඳවූ විට අධිකරණයේදී පිළි ගන්නා ලදි.
එසේම එලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන විට රහස් පොලිසිය දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් පැවතියත් තමා ඒ සඳහාද ක්‍රියා නොකළ බව හෙතෙම පිළි ගන්නා ලදි
නඩුවේ වැඩිදුර විමර්ෂණ ජූනි 08 තෙක් කල් තැබිණි
COMMENTS