ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංගට ඔහුගේ බිරිඳට සහ තවත් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබුණු නඩුව කොළඹ මහාධිකරණ...
ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංගට ඔහුගේ බිරිඳට සහ තවත් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබුණු නඩුව කොළඹ මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදීය.
ඉඩමක් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක් වංචා කිරීම ඇතුළු චෝදනා 15ක් යටතේ මෙම නඩුව පවරා තිබේ.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා හමුවේ මෙම නඩුව විභාගයට ගැණුනු අතර සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 14 වන දිනට කල් තබන ලදී.
- රංජිත් නිශාන්ත
COMMENTS