දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට සිකුරාදා උතුරේ හර්තාල්, කොළඹ උද්ඝෝෂන !
Homeප්‍රවෘත්ති

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට සිකුරාදා උතුරේ හර්තාල්, කොළඹ උද්ඝෝෂන !

PropellerAds

  අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් තිදෙනෙකු විසින් පසුගිය 25 වනදා සවස ආරම්භ කළ උපවාසය දැනට 16 වන දිනටත් ක්‍රියාත්මක...

'වසරක් ඇතුළත භික්ෂූන් 81ක් බන්ධනාගාරගත වෙලා'
පිල්ලෙයාන් යළිත් බන්ධනාගාරයට
තවත් නවතම ඉන්දීය මෝටර් රථයක් ලංකාවට - මිල ගණන් මෙන්න (VIDEO)
දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට සිකුරාදා උතුරේ හර්තාල්, කොළඹ උද්ඝෝෂන !

 

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් තිදෙනෙකු විසින් පසුගිය 25 වනදා සවස ආරම්භ කළ උපවාසය දැනට 16 වන දිනටත් ක්‍රියාත්මක වන නමුත් බලධාරීන් ඔවුන්ගේ ගැටළුවට විසඳුම් ලබා දීමට කිසිදු පියවරක් ගන්නා ආකාරයක් දිස් වන්නේ නැත. එම සිරකරුවන් තිදෙනා සම්බන්ධ නඩුව අත්තනෝමතික ලෙස වව්නියාව මහාධිකරණයෙන් අනුරාධපුර මහාධිකරණයට මාරු කිරීමට විරෝධය පළ කරමින් ඔවුහු මෙසේ උපවාසයේ යෙදී සිටිති. 

එසේම 130 - 135ත් අතර පිරිසක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවෙහි රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව හරහා කොතෙකුත් ඉල්ලීම් රජය වෙත ඉදිරිපත් කෙරුණ ද ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් රජයේ පාර්ශ්වයෙන් නිකුත් නොවීම මෙසේ හර්තාල් ව්‍යාපාරයක් කැඳවීමට හේතු වී තිබේ. 

යුද්ධය අවසන් වී වසර 8කට අධික කාලයක් ගතව තිබියදී සහ සෘජුවම එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි ක්‍රියාකාරකම් වලට නායකත්වය දුන් පිරිස් රජය විසින් නිදහස් කොට තිබියදී මෙම පිරිස පමණක් තවමත් මෙසේ දීර්ඝව බන්ධනාගාර ගතකර තැබීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය පවසයි. 

ජාතීන් අතර සංහිඳියාව ගොඩ නැඟීම සඳහා ගන්නා මුල් පියවරක් වශයෙන් මෙම දේශපාලන සිරකරුවන් කිසිදු කොන්දේසියකින් තොරව දේශපාලන තීන්දුවක් මඟින් නිදහස් කළ යුතු බව එම ව්‍යාපාරය අවධාරණය කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට සිකුරාදා උතුරේ හර්තාල්, කොළඹ උද්ඝෝෂන !
දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට සිකුරාදා උතුරේ හර්තාල්, කොළඹ උද්ඝෝෂන !
http://ift.tt/2xxVNNS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_675.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_675.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy