දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තවත් නවතම ඉන්දීය මෝටර් රථයක් ලංකාවට - මිල ගණන් මෙන්න (VIDEO)
Homeප්‍රවෘත්ති

තවත් නවතම ඉන්දීය මෝටර් රථයක් ලංකාවට - මිල ගණන් මෙන්න (VIDEO)

PropellerAds

'ඩට්සුන් රෙඩි ගෝ' (Datsun Redi-Go) මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළදපොළට ඉදිරිපත් කිරීමට ඉන්දීය සමාගම සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර...

මධ්‍යම අධිවේගය නිසා ජනතාව වීදි බසී
ලොතරැයිවල අත්වැරදීමක්? වැරදිකරුවන්ට දඬුවම් දීමට පරීක්ෂණයක් 
විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්?
තවත් නවතම ඉන්දීය මෝටර් රථයක් ලංකාවට - මිල ගණන් මෙන්න (VIDEO)

'ඩට්සුන් රෙඩි ගෝ' (Datsun Redi-Go) මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළදපොළට ඉදිරිපත් කිරීමට ඉන්දීය සමාගම සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා ඇති ශාඛාව විසින් නිශ්පාදනය කරනු ලබන මෙම මෝටර් රථය මේ වනවිට රටවල් 100කට ආසන්න ප්‍රමාණයක වෙළඳපොළට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඩට්සුන් සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් නැවත වරක් ආරම්භ කර ඇත්තේ වසර 59කට පසුව බව එම මාධ්‍ය සඳහන් කරයි. 

සැප්තැම්බරයේ පටන් මෙම මෝටර් රථය ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට ආරම්භ කිරීමට නියමිත අතර එහි මිල ඉන්දීය රුපියල් 260,783 - 364,208 පරාසයක පවතී. 

'ඩට්සුන් රෙඩි ගෝ' වර්ගයේ මෝටර් රථ කාණ්ඩ පහක් යටතේ ඉදිරිපත් කොට තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තවත් නවතම ඉන්දීය මෝටර් රථයක් ලංකාවට - මිල ගණන් මෙන්න (VIDEO)
තවත් නවතම ඉන්දීය මෝටර් රථයක් ලංකාවට - මිල ගණන් මෙන්න (VIDEO)
http://ift.tt/2aUYIU6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/video_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/video_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy