දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැටලැන් ජනමත විචාරණය නිසා බාසිලෝනා පාපන්දු පිල අර්බුදයක
Homeප්‍රවෘත්ති

කැටලැන් ජනමත විචාරණය නිසා බාසිලෝනා පාපන්දු පිල අර්බුදයක

PropellerAds

බොහෝ විට මේ අනුව ඔවුන් ‘ලා ලිගා’ යනුවෙන් හඳුන්වන ස්පාඤ්ඤ පාපන්දු ලීගය හෙවත් ස්පාඤ්ඤයේ වෘත්තීය පාපන්දු සම්මේලනයෙන් ඉවත් කිරීමට ඉඩ තිබේ.  ...

නිවසක් අඩි 60ක් පොළොවට ගිලා බසී (PHOTOS)
තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය පැය 2ක් ප්‍රමාද වෙයි
රෝහිත - ජෝන්ස්ටන් වංචා කොමිසමට කැඳවයි 
කැටලැන් ජනමත විචාරණය නිසා බාසිලෝනා පාපන්දු පිල අර්බුදයක

බොහෝ විට මේ අනුව ඔවුන් ‘ලා ලිගා’ යනුවෙන් හඳුන්වන ස්පාඤ්ඤ පාපන්දු ලීගය හෙවත් ස්පාඤ්ඤයේ වෘත්තීය පාපන්දු සම්මේලනයෙන් ඉවත් කිරීමට ඉඩ තිබේ. 

කැටලෝනියානු ජනපදයේ අගනුවර බාසිලෝනා වශයෙන් සැලකෙන අතර, බාසිලෝනා පාපන්දු පිල කේන්ද්‍රගත වී තිබෙන්නේ ද එහි ය. තවද එය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට කේන්ද්‍රගත වී ක්‍රියාත්මක වන ලා ලිගා හි සාමාජික පාපන්දු සමාජ 20 න් එකකි. බලධාරීන්  පවසා තිබෙන්නේ වෙනම රාජ්‍යයක් වශයෙන් වෙන් වී යා නම් බාසිලෝනා පිල, ලා ලිගා වෙතින් ද ඉවත් ව යා යුතු බවයි. ස්පාඤ්ඤ ක්‍රීඩා ඇමති ජෙරාඩ් ෆිගරස් ද කියා තිබෙන්නේ එය එසේ වුවහොත් බාසිලෝනා පිල වෙනත් රටකට අයත් පාපන්දු සමාජයක් සේ සැලකීමට තමන් ක්‍රියා කරන බවයි.

ජනමත විචාරණයෙන් පසුදා ගෘහස්ථ පාපන්දු තරගයකට සහභාගි වූ සුපිරි බාසිලෝනා ක්‍රීඩක ලියොනාල් මෙසීගේ ප්‍රධානත්වයෙන් යුතු බාසිලෝනා පිල 3-0ක් වශයෙන් ලස් පැල්මාස් පිල පරාජයට ලක් කළත් මැඩ්රිඩ් නුවර පැවති මෙම තරගයේ පුහුණුවීම් අතරතුර ක්‍රීඩකයන්ට හූ හඬට ලක්වීමට සිදුවිය.

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයෙකු වන ලියොනාල් මෙසී බාසිලෝනා පිලට ක්‍රීඩා කරමින් සිටින්නේ යූරෝ මිලියන 40ක වැටුපකට ය.

 කැටලෝනියානුවන්ගෙන් 90%ක් ස්පාඤ්ඤ මධ්‍යම රජයෙන් වෙන් වී යා යුතු බව පැවසූ කැටලෝනියානු ජනමත විචාරණය දැඩි පොලිස් මර්දනයකට ලක්විය. අලුත්ම වාර්තාවලට අනුව 840 දෙනෙකුට වඩා මෙම පොලිස් ප්‍රහාරවලදී තුවාළ ලැබූහ. 

 - අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැටලැන් ජනමත විචාරණය නිසා බාසිලෝනා පාපන්දු පිල අර්බුදයක
කැටලැන් ජනමත විචාරණය නිසා බාසිලෝනා පාපන්දු පිල අර්බුදයක
http://ift.tt/2xc7Qv1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_66.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_66.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy