සාරියක් ඉරා ජනෙල් රෙදි දාමුයැයි කිව්වට කෝ කොහිද මේ කුලී කාමරේ ජනේල පෙන්නන්න පුළුවන්ද නිල් පාට කමිසයේ නිල් පාට ජීවිතේ හේදුනේ අපි ...
සාරියක් ඉරා ජනෙල් රෙදි
දාමුයැයි කිව්වට
කෝ කොහිද මේ කුලී කාමරේ ජනේල
පෙන්නන්න පුළුවන්ද නිල් පාට
කමිසයේ නිල් පාට
ජීවිතේ හේදුනේ අපි නොදන්නා තැනකින්ද
COMMENTS