එහි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක කළමනාකාර අධ්‍යක්ෂ ටඩාෂි මයීඩා මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර පැවැති හමුවක...
එහි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක කළමනාකාර අධ්‍යක්ෂ ටඩාෂි මයීඩා මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර පැවැති හමුවක දී මේ කරුණු අනාවරණය විය.
ශ්‍රී ලංකාවට ලබා දෙන සහය සංඛේතවක් කරමින්, ඉදිරි කටයුතු පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා කිරීම සඳහා ටඩාෂි මහතා ඇතුළු එම බැංකුවේ දූත පිරිසක් එළඹෙන දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට ද නියමිත ය.
COMMENTS