ජපාන හිටපු අගමැති යෂුවෝ ෆුකූඩා මහතා ඇතුළු 6 දෙනකුගෙන් යුත් දූත පිරිසක් ඊයේ ( 14) මෙරටට පැමිණියහ. ඊයේ පස්වරු 4.45 ට ජපානයේ සිට පැමිණි ගු...
ජපාන හිටපු අගමැති යෂුවෝ ෆුකූඩා මහතා ඇතුළු 6 දෙනකුගෙන් යුත් දූත පිරිසක් ඊයේ (14) මෙරටට පැමිණියහ.
ඊයේ පස්වරු 4.45ට ජපානයේ සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණි එම පිරිස ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන නායකයන් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
COMMENTS