පා ස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැ...
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ද කැඳවීය යුතු බව සාකච්ඡා වී ඇත. එමෙන්ම චෝදනා එල්ල වී තිබෙන හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ද කැඳවා කරුණු විමසීමට සාකච්ඡා කර තිබේ.
කාරක සභාව හමුවට තවත් පුද්ගලයන් විස්සකට ආසන්න පිරිසක් සාක්‍ෂි විමසීම සඳහා කැඳවීමට නියමිත බව ද වාර්තා වේ.
මේ අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත්වන සාක්ෂිකරුවන් කැදවීමේදී එම සාකච්චා මාධ්‍යට විවෘත නොකිරීමට ද තීරණය කර ඇත.

COMMENTS