දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට.
Homeප්‍රවෘත්ති

රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට.

PropellerAds

මහ බැංකු බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය මේ වන විට අවසන් කර තිබුණද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු විසි දෙනකුගෙන් තහවුරු කරගත යුතු කරු...

සහන් අකලංකගේ තැන්පතු ජාවාරම කළු සල්ලි සුදුකළ වැඩක්!
පෝට් සිටියේ චීනය බලය පතුරති.. ලැබෙන ඩොලර් චීනයට යවයි
හරක්ට පුන්නක්කුත් කන්න බැරිවෙයි! 1800ට තිබ්බ කිලෝව දැන් 2800යි!

මහ බැංකු බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය මේ වන විට අවසන් කර තිබුණද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු විසි දෙනකුගෙන් තහවුරු කරගත යුතු කරුණු කොමිසම හමුවේ අනාවරණය වී ඇති බැවින් ඔවුන්ද කැඳවා අවශ්‍ය කරුණු තහවුරු කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරයි.

මෙම තීරණයට නීතිපති දෙපාර්තමේන්තුව එළැඹ ඇත්තේ කොමිසම විසින් කරන ලද නිර්දේශයන් අනුවය.

කොමිසමේ විමර්ශන කටයුතුවලට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහාය වූ රාජ්‍ය නීතිඥ මණ්ඩලයේ ප්‍රධානියා වන ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මේ බව තහවුරු කළේය.

ඒ මහතා ප්‍රකාශ කර සිටියේ කොමිසමේ විමර්ශනයන්හිදී අනාවරණය වූ බොහෝ කරුණුවලට අමතරව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන විසින් විනාශ කොට තිබූ දුරකතන සංවාද පිළිබඳ දත්ත 8600ක් රහස් පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසු ඒ අතර වූ දුරකතන සංවාද පරීක්ෂා කිරීමේදී ඇතැම් බැඳුම්කරවලට අගමැති රනිල් වික්‍රමසිංහගේද සම්බන්ධතාවක් ඇති බවට වැටහෙන සංවාද සඳහන් වී තිබීම හේතුවෙන් ඔහුද කොමිසමේ විමර්ශනයන්ට ඉතාමත්ම වැදගත් සාක්ෂිකරුවකු බවද සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට.
රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට.
http://ift.tt/2yC016O
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/20_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/20_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy