දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෝට් සිටියේ චීනය බලය පතුරති.. ලැබෙන ඩොලර් චීනයට යවයි
Homeප්‍රවෘත්ති

පෝට් සිටියේ චීනය බලය පතුරති.. ලැබෙන ඩොලර් චීනයට යවයි

PropellerAds

කොළඹ වරාය නගරය පිළිබඳ ජනාධිපති කොමිසමේ කටයුතුවලට ජනාධිපති ලේකම්වරයාට මැදිහත් වීමට බලයක් නැතැයි එම කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාර...

පාතාල කෙරුමෙක් ඩුබායි සිට කුදලාගෙන එයි!
රනිල්-බැසිල් සාකච්චාවක් තීරණාත්මකව බිද වැටේ!
පොහොට්ටු අපේක්ෂකයා ජූනි මුල් සතියේ තීන්දු වෙයි
කොළඹ වරාය නගරය පිළිබඳ ජනාධිපති කොමිසමේ කටයුතුවලට ජනාධිපති ලේකම්වරයාට මැදිහත් වීමට බලයක් නැතැයි එම කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට දැනුම්දී ඇත.

කොමිසම පත්කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බැවින් තමා වගකියනුයේ ජනාධිපතිවරයාට බව ගාමිණී මාරපන මහතා සඳහන් කර තිබේ.

කොළඹ වරාය නගරයේ ඉඩම් ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් ලැබෙන ශ‍්‍රී ලංකා රුපියල් ඩොලර්වලට මාරුකර ලබාදෙන ලෙස කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගම කළ ඉල්ලීම ගාමිණී මාරපන මහතා ප‍්‍රතික්ෂේප කිරීම නිසා වරාය නගරයේ ඉදිකිරීම් කටයුතුවල ප‍්‍රගතිය සම්බන්ධව සාකච්ඡුා කිරීමට සතියකට වරක් රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති ලේකම්වරයා කොමිසමෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් ගාමිණී මාරපන මහතා දැනුම්දී ඇත්තේ ජනාධිපති ලේකම්වරයාට කොමිසමේ කටයුතුවලට මැදිහත්විය නොහැකි බවයි.

ශ‍්‍රී ලංකාව තුළ ඩොලර් අර්බුදයක් පවතින මොහොතේ චීන සමාගමේ ඉල්ලීම ඉටුකළ නොහැකි බවත් සමාගම උත්සාහ ගන්නේ ඇමෙරිකානු ඩොලර් චීනයට යැවීමට බවත් ඒ මහතා සඳහන් කරයි.

මෙලෙස ජනාධිපති ලේකම්වරයා කොමිසමේ කටයුතුවලට මැදිහත් වුවහොත් එහි විශ්වාසය බිඳෙන බවත් වරාය නගරය ඉදිකරන චීන සමාගමට ඒ සඳහා වැයවන මුදලට අදාළව ඉඩම් ලබාදී ඇති බැවින් ඔවුනට සෙසු ඉඩම් සම්බන්ධයෙන් බලපෑම් කළ නොහැකි බවත් ගාමිණී මාරපන මහතා සඳහන් කරයි.

එවැනි තත්ත්වයක් මත අදාළ චීන සමාගමේ අවශ්‍යතාවට ජනාධිපති ලේකම්වරයා කොමිසමේ කටයුතුවලට මැදිහත්වීම ප‍්‍රතික්ෂේප කරන බවද ගාමිණී මාරපන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර කොළඹ වරාය නගරයේ ලේඛකාධිකාරී කටයුතු කරන සමාගම සහ කොමිසමේ නීති උපදේශක නිහාල් ජයවර්ධන මහතා ද මේ වන විට සිය වගකීම්වලින් ඉවත්වී ඇත.

– උපාලි ද සේරම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෝට් සිටියේ චීනය බලය පතුරති.. ලැබෙන ඩොලර් චීනයට යවයි
පෝට් සිටියේ චීනය බලය පතුරති.. ලැබෙන ඩොලර් චීනයට යවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQbXLUElaEhbL7ifksHOh6YlHeUd2ZPbXzRleuS8TDnoM_VMSEKhOEMk03ygFX8HnEUac8ykVA0fBTTwoEbrzhRNo25_Ua0qNy40x0-icmzVDQjaJKmqxrEl2fptyIofA8cXmoHOQW7kPR/w320-h202/port-city.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQbXLUElaEhbL7ifksHOh6YlHeUd2ZPbXzRleuS8TDnoM_VMSEKhOEMk03ygFX8HnEUac8ykVA0fBTTwoEbrzhRNo25_Ua0qNy40x0-icmzVDQjaJKmqxrEl2fptyIofA8cXmoHOQW7kPR/s72-w320-c-h202/port-city.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_123.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_123.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy