2020දී එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරන්නට නම් රවී කරුණානායක පක්‍ෂයෙන් ඉවත් කල යුතු යයි ජාඇල එජාප පළාත් පාලන අපේක්‍ෂකයෝ පවසති. ආසනයේ එ...
2020දී එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරන්නට නම් රවී කරුණානායක පක්‍ෂයෙන් ඉවත් කල යුතු යයි ජාඇල එජාප පළාත් පාලන අපේක්‍ෂකයෝ පවසති.
ආසනයේ එජාප සංවිධායක හිටපු ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වින.
රවී කරුණානායකගේ අනාගත අගමැති සිහිනය එජාපයෙන් නම් සැබෑ කරගත නොහැකි බවද ඔවුහු එහිදී කියා සිටියහ.
එසේම රවී කරුණානායකගේ පක්ෂයෙන් ඉවත් කිරීමේ සටන ආරම්භ වී ඇති බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය.
COMMENTS