පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේදී පැවැත්වීම සුදුසු බව පක්ෂ නායකයන් තීරණය කර ඇති අතර එම තීරණය ඉදිරියේදී මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමට නි...
පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේදී පැවැත්වීම සුදුසු බව පක්ෂ නායකයන් තීරණය කර ඇති අතර එම තීරණය ඉදිරියේදී මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමට නියමිතය.
2018 වසරට අදාල අයවැය ලේඛනය ලබන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර අයවැය විවාදය හේතුවෙන් සහ දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් මෙම වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS