ර ට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් රණවිරුවන් පාවා දීමට තමන් සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පව...
රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් රණවිරුවන් පාවා දීමට තමන් සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ජාත්‍යන්තරයට උවමනානම් රණවිරුවන් වෙනුවෙන් තමන් විදුලි පුටුවට ඉදිරිපත්වීමට සූදානම් බවද ඔහු පැවසීය.
අද මේ රටට යකඩ නායකත්වයක් අවශ්‍ය බවත් එම යකඩ නායකත්වය දීමට තමන් සූදානම් බවත් ඔහු කියා සිටියේය.
ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ වාරියපොළදී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

COMMENTS