කොරෝනා වෛරසයට අවශ්‍ය විසඳුම් බොහෝමයක් දැනටමත් රජයක් ලෙස ඉදිරිපත් කර ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු...
කොරෝනා වෛරසයට අවශ්‍ය විසඳුම් බොහෝමයක් දැනටමත් රජයක් ලෙස ඉදිරිපත් කර ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ 225 නැතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා එක්වීම කොරෝනා ප්‍රශ්නය විසඳෙනු ඇතැයි තම දිස්ත්‍රික්කයේ ජනතාව පවසන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ඊයේ දින පැවති විවාදයට එක්වෙමිනි.
COMMENTS