දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අග්‍රාමාත්‍ය කාර්යාලයේ නමින් ජපන් රැකියා දෙන හොරා කවුද?
Homeප්‍රවෘත්ති

අග්‍රාමාත්‍ය කාර්යාලයේ නමින් ජපන් රැකියා දෙන හොරා කවුද?

PropellerAds

ජපානයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ක්‍රියාත්මක නොකරන බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. ...

ගම්පහට විශේෂයි මවුපියන්ට සුවිශේෂයි.
'එයාලා බැන්නාවේ ඔයාලා නිකන් ඉන්න' අගමැතිගේ උපදෙස.
‘තූල්’ ගහල දරුවො පිස්සු වට්ටන මැදිරිගිරියෙ මත් ගිනිගොඩ.

ජපානයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ක්‍රියාත්මක නොකරන බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

ජපානයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන බව හා එම වැඩසටහන් හරහා ජපානයේ රැකියා සඳහා  යවන බව පවසමින් විවිධ පුද්ගලයින් සහ ආයතන මුදල් ඉල්ලා සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් එවැනි කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන අතර කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එවැනි බලයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා ඒ ආකාරයෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කරන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් Info Sri Lanka News වෙතින් බලාපොරොත්තුවන්න....

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අග්‍රාමාත්‍ය කාර්යාලයේ නමින් ජපන් රැකියා දෙන හොරා කවුද?
අග්‍රාමාත්‍ය කාර්යාලයේ නමින් ජපන් රැකියා දෙන හොරා කවුද?
http://ift.tt/2yK0CR9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_640.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_640.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy