එක්‌සත් ජාතික පක්‌ෂයට හෝ යහපාලන ආණ්‌ඩුවට අවලාද නගන ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට හෝ රාජ්‍ය ඇමැතිවරුන්ට එරෙහිව...
එක්‌සත් ජාතික පක්‌ෂයට හෝ යහපාලන ආණ්‌ඩුවට අවලාද නගන ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට හෝ රාජ්‍ය ඇමැතිවරුන්ට එරෙහිව කිසිවක් නොකියන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාප මැති ඇමැතිවරුන්ට පවසා ඇත.
ඒ වෙනුවට තමන්ට පැවැරී ඇති රජයේ වගකීම් මෙන්ම එජාපයේ සංවිධාන කටයුතු නොපිරිහෙලා ඉටුකරන ලෙසද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාප මැති ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ.
COMMENTS