දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් නොයන බවට සහතිකයක්, ලලිත් - පැල්පිට නඩු තීන්දුවේ අතුරු ප්‍රතිඵලයක්ද ?
Homeප්‍රවෘත්ති

ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් නොයන බවට සහතිකයක්, ලලිත් - පැල්පිට නඩු තීන්දුවේ අතුරු ප්‍රතිඵලයක්ද ?

PropellerAds

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ජනාධිපතිවරයා හමුවී පවසා ඇත්තේ කිසිසේත් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවයි. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ශ්‍රීලන...

දියතලාවේ බස් රථයේ පිපිරීම ගැන හොයන්න 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක්
මතවාද: වත්මන් දේශපාලන අර්බුදය මැද රටේ අනාගතය - ආචාර්ය නාලක ගොඩහේවා (LIVE)
ජනපති පාර්ලිමේන්තුවට එනවිට රනිල්, මලික්, කබීර් නැගිට යයි
ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් නොයන බවට සහතිකයක්, ලලිත් - පැල්පිට නඩු තීන්දුවේ අතුරු ප්‍රතිඵලයක්ද ?
අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ජනාධිපතිවරයා හමුවී පවසා ඇත්තේ කිසිසේත් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවයි. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ශ්‍රීලනිපයේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු සහාය ලබාදෙන බවට ද ඔහු ජනාධිපතිවරයා සහතික වී තිබේ.
 
ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර තිබූ එම පිරිසගේ අදහස වෙනස් වී ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට එරෙහි ඊයේ කොළඹ මහාධිකරණය ලබාදුන් නඩු තීන්දුවයි. මෙම නඩු තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවේදී හමුවී ඇති අදාල ඇමතිවරු පිරිස ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඔවුන් තීරණය කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා මෙය අවස්ථාව නොවන බවයි.
 
පසුගිය දිනවල ආණ්ඩුවේ සිටීමෙන් පලක් නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ශ්‍රීලනිප ඇමතිවරුන් ඉදිරියේදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ නිකුත් කරනු ඇති අතර ඒකාබද්ධ විපක්ෂය බරපතල ලෙස විවේචනය කළද පුදුම වියයුතු නැත. මෙරට දේශපාලනඥයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය එපරිදිය.
 
මේ අතර ඉදිරියේදී, පසුගිය ආණ්ඩුවේ වංචා-දූෂණවලට සම්බන්ධ තවත් පිරිසකට එරෙහිව නඩු තීන්දු ලැබීමට නියමිත අතර ඔවුන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා බව වාර්තා වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් නොයන බවට සහතිකයක්, ලලිත් - පැල්පිට නඩු තීන්දුවේ අතුරු ප්‍රතිඵලයක්ද ?
ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් නොයන බවට සහතිකයක්, ලලිත් - පැල්පිට නඩු තීන්දුවේ අතුරු ප්‍රතිඵලයක්ද ?
http://ift.tt/2wdRxgK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_436.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_436.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy