එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්වරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් ශෝක යෝජනා...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්වරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් ශෝක යෝජනාව අද (22) විවාදයට ගැනුණි.
මේ අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වෙමින් අදහස් දැක්වීය.
කෙසේ වෙතත් ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන මහත්වරුන් පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගොස් තිබේ.
(අද)
COMMENTS