පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලත් සමග රටේ ඇතිවූ දේශපාලන අර්බුදය සහ ජනතා තීන්දුව අනාගත දිශානතියේ වෙනසකටද? යන්න සංවාදයට ලක් කරන ඒෂියන් ...
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලත් සමග රටේ ඇතිවූ දේශපාලන අර්බුදය සහ ජනතා තීන්දුව අනාගත දිශානතියේ වෙනසකටද? යන්න සංවාදයට ලක් කරන ඒෂියන් මිරර් මතවාද වැඩසටහන අද(22) රාත්‍රී 7.30 සිට අප වෙබ් අඩවිය සහ Facebook ඔස්සේ බලාපොරොත්තු වන්න.
අද සංවාදය සඳහා සහභාගී වන්නේ පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ විවිධ උසස් තනතුරු දරමින් කටයුතු කළ ආචාර්ය නාලක ගොඩහේවා මහතාය.
COMMENTS