අධිවේගී මාර්ග පෞද්ගලිකරණය කිරීම ගැන තමන් සත්‍ය තොරතුරු නොදන්නා බවත් එවැනි තීරණයක් ඇත්නම් එහි සත්‍ය තොරතුරු ලබා දෙන ලෙසයි ඩිලාන් පෙරේරා මහ...
අධිවේගී මාර්ග පෞද්ගලිකරණය කිරීම ගැන තමන් සත්‍ය තොරතුරු නොදන්නා බවත් එවැනි තීරණයක් ඇත්නම් එහි සත්‍ය තොරතුරු ලබා දෙන ලෙසයි ඩිලාන් පෙරේරා මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණේ අධිවේගී මාර්ග බදු දීමේ අවශ්‍යතාවක් පවතින බවයි.
COMMENTS