දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අග්‍රාමාත්‍යවරයාගේ පොදු ජන සේවය සැමරීම උදෙසා උත්සව සංවිධානය නැවත සලකා බලන්න - TISL
Homeප්‍රවෘත්ති

අග්‍රාමාත්‍යවරයාගේ පොදු ජන සේවය සැමරීම උදෙසා උත්සව සංවිධානය නැවත සලකා බලන්න - TISL

PropellerAds

එම ලිපියේ අඩංගු උපදෙස් පිළිපැදීමට නම් පොදු ආයතනයන්හි සම්පත් රාශියක් ඒ සඳහා වැය කළ යුතුවේ. ලිපියේ සඳහන් කර ඇති පරිදි දිවයින පුරා බෝධි පුජා...

"සංචාරක අමාත්‍යාංශ ගිණුම්වල ඩොලර් බිලියන ගණනක් ගන්න හදනවා" - ජෝන්
මැතිවරණයක් එන ලකුණු
ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සියලූ වැඩසටහන්වලින් සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන් සියලු දෙනා ඉවතට
අග්‍රාමාත්‍යවරයාගේ පොදු ජන සේවය සැමරීම උදෙසා උත්සව සංවිධානය නැවත සලකා බලන්න - TISL
එම ලිපියේ අඩංගු උපදෙස් පිළිපැදීමට නම් පොදු ආයතනයන්හි සම්පත් රාශියක් ඒ සඳහා වැය කළ යුතුවේ. ලිපියේ සඳහන් කර ඇති පරිදි දිවයින පුරා බෝධි පුජා 1300 කට අධික ප්‍රමාණයක් පැවැත්වීමට අමතරව සියලු ආගම් නියෝජනය වන පරිදි තවත් උත්සව රාශියක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් විසින් සංවිධානය කළ යුතුව තිබේ. මෙය මෙම ආයතනයන්හි ප්‍රමුඛ කාර්යභාර්ය වන මහජන සේවයට පටහැනි වියදමක් බව අමතක නොකළ යුතුය.
 
පොදු ජන සේවය අගය කළ යුතු නමුත්, සංවිධානය කර ඇති උත්සවයන්හි පරිමාණය සලකා බලා එම උත්සව නැවත්වීමට පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා ගෙන් TISL ආයතනය  කාරුණිකව ඉල්ලා සිටිති. විකල්පයක් ලෙස එම උත්සව මානව හා භෞතික යන දෙයාකාරයේම පොදු සම්පත් භාවිතයෙන් තොරව පැවැත්විය යුතුය.
 
පෞද්ගලික හෝ දේශපාලනමය වාසි ලබා ගැනීම සඳහා පොදු සම්පත් භාවිතා කිරීම දුෂිත ක්‍රියාමාර්ගයක් වන බවත් එය යහපාලනයේ මුලධර්මයන්ට සපුරා පටහැනි බවත් අදාල බලධාරීන් නැවත සිහි කර ගත යුතුය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අග්‍රාමාත්‍යවරයාගේ පොදු ජන සේවය සැමරීම උදෙසා උත්සව සංවිධානය නැවත සලකා බලන්න - TISL
අග්‍රාමාත්‍යවරයාගේ පොදු ජන සේවය සැමරීම උදෙසා උත්සව සංවිධානය නැවත සලකා බලන්න - TISL
http://ift.tt/2vsV7Yw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/tisl.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/tisl.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy