දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණයක් එන ලකුණු
Homeප්‍රවෘත්ති

මැතිවරණයක් එන ලකුණු

PropellerAds

ඉදිරි දෙවසර තුල මැතිවරණ තුනක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අද රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් ක...

සම්බන්ධන් කල් තියාම ජිනීවාවලදී ලංකාවට උගුලක් අටවයි! සියලු සාමාජික රටවල්වලට ලියුමක් යවයි!
ලතා මංගේෂ්කාර් මෙලොවින් සමුගනී
එන ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ අපේක්‍ෂකයා මෛත‍්‍රී…?
මැතිවරණයක් එන ලකුණු

ඉදිරි දෙවසර තුල මැතිවරණ තුනක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අද රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයේ දී දිස්ත‍්‍රික්කයේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් ඔවුන්ට ඊට සුදානමින් ඉන්නැයි පැවසීය.

ඒ අනුව 2020 ඔක්තෝම්බර් මස 31 වන දින වනවිට පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් කළ යුතු බව ද අවධාරණය කළේ ය. එසේ ම එම වසරේ නොවැම්බර් 13 වන විට වත්මන් මැතිවරණ කොමිසමේ නිල කාලයද අවසන්වන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු පළාත් සභා තුනේ නිල කාලය අවසන්ව මේවන විට වසරත් ඉක්මවා ඇති අතර මධ්‍යම, උතුර සහ වයඹ පළාත් තුනේ නිල කාලය ද මෑතකදී අවසන් වූ බවද පැවසීය.

මැතිවරණ කල් දැමීමෙන් ජනතාවගේ ජන්ද අයිතිය රජය විසින් අහිමිකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඇතත් සිමා නිර්ණයන් අවසන් නොවීම ජන්දය පැවැත්වීමට බාධාවක්ව ඇති බව මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන ඇති බවත්  ඔහු සදහන්   කළේය. පාර්ලිමේන්තුව හෝ අධිකරණය පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස නියොග කළ හොත් ඒ මැතිවරණ කටයුතු පැවැත්වීමට කොමිසම  ඕනෑම වෙලාවක සූදානම් බව ද ඔහු පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණයක් එන ලකුණු
මැතිවරණයක් එන ලකුණු
http://am.lk/media/k2/items/cache/eec7ec1b097ffbaa7bdf554bc741eb7d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy