දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුස්ලිම් පාසල් දෙවැනි පාසල් නිවාඩු වාරය හදිසියේම අවලංගු කිරීම සිංහල ගුරුවරුන්ට බලවත් අසාධාරණයක්
Homeප්‍රවෘත්ති

මුස්ලිම් පාසල් දෙවැනි පාසල් නිවාඩු වාරය හදිසියේම අවලංගු කිරීම සිංහල ගුරුවරුන්ට බලවත් අසාධාරණයක්

PropellerAds

මුස්ලිම් පාසල්වල ඇරැඹීමට නියමිතව තිබූ දෙවැනි පාසල් නිවාඩු වාරය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හදිසියේම අවලංගු කිරීම නිසා ඒවාහි සේවය කරන සිංහල ග...

සාලාව ජනතාව කළු කොඩි ඔසවා විරෝධය දක්වයි (VIDEO)
පිල්ලෙයාන් නිසා නැගෙනහිර පළාත් සභාව උණුසුම් වෙයි (VIDEO)
විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ සිරුර භූමිදානය කරන්නැයි උසාවි නියෝගයක්

මුස්ලිම් පාසල්වල ඇරැඹීමට නියමිතව තිබූ දෙවැනි පාසල් නිවාඩු වාරය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හදිසියේම අවලංගු කිරීම නිසා ඒවාහි සේවය කරන සිංහල ගුරුවරුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයාට හා එහි ලේකම්වරයාට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පාසල්වල නිවාඩුව ආරම්භ වීමට තිබුණේ පසුගිය 18 වැනිදාය. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 17 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් එය අවලංගු කොට සැප්තැම්බර් 01දා සිට එම නිවාඩුව ක්‍රියාත්මක කොට තිබේ.

ආගමික සංවිධානයකින් කර ඇති ඉල්ලීමකට අනුව මෙම නිවාඩුව වෙනස් කර ඇතැයි පවසන මෙම පාසල්වල සිංහල ගුරුවරුන් ඉල්ලා සිටින්නේ මෙම පාසල් නිවාඩුව ලබාදීමේ ක්‍රමවේදය වෙනස් නොකරනවා නම් මුස්ලිම් පාසල්වල සේවය කරන සියලුම ගුරුවරු සිංහල පාසල්වලට ස්ථාන මාරුවීම් සිදුකර දෙන ලෙසය.

සිංහල ගුරුවරුන්ගේ අස්සන් ලේඛනයක් සහිතව අමාත්‍යාංශය වෙත යවා ඇති ලිපියක ඔවුන්ට සිදුවන අසාධාරණ කිහිපයක්ම එහි සඳහන් කොට ඇත. ඒ අනුව මුස්ලිම් පාසල්වල සේවය කරන සිංහල ගුරුවරුන්ට තම දූ දරුවන් සමඟ නිවාඩු කාලය ගත කිරීමට අවස්ථාව අහිමි වීම, යෝජිත නිවාඩු කාලය තුළ සැලසුම් කළ සියලු කාර්යයන් මෙම හදිසි නිවේදනය නිසා අසාර්ථකවීම, මෙම ගුරුවරුන්ගේ දරුවන් අ.පො.ස. (උ.පෙ) විභාගයට සූදානම් වන කාලය තුළ දරුවන්ට අවශ්‍ය දිරි ගැන්වීම් සිදු කිරීමට අවස්ථාව නොලැබීම ඇතුළු කරුණු දක්වා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුස්ලිම් පාසල් දෙවැනි පාසල් නිවාඩු වාරය හදිසියේම අවලංගු කිරීම සිංහල ගුරුවරුන්ට බලවත් අසාධාරණයක්
මුස්ලිම් පාසල් දෙවැනි පාසල් නිවාඩු වාරය හදිසියේම අවලංගු කිරීම සිංහල ගුරුවරුන්ට බලවත් අසාධාරණයක්
http://ift.tt/2vZ61CR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_610.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_610.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy