දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාලාව ජනතාව කළු කොඩි ඔසවා විරෝධය දක්වයි (VIDEO)
Homeප්‍රවෘත්ති

සාලාව ජනතාව කළු කොඩි ඔසවා විරෝධය දක්වයි (VIDEO)

PropellerAds

කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමට ලක්වුයේ පසුගිය ජුනි මස 05 වැනිදායි. මෙම පිපිරුමෙන් සාලාව, කොස්ගම ඇතුළු ග්‍රාම සේවා වසම...

එජාප - ශ්‍රීලනිප ඇමති දෙපල එකම පාර දෙපැත්තෙන් විවෘත කරයි
බීමත් සරසවි සිසුන් 2ක් අනතුරකින් ජීවිතක්ෂයට (PHOTOS)
ඇමති රවී නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය සැකකරු දැලේ
සාලාව ජනතාව කළු කොඩි ඔසවා විරෝධය දක්වයි (VIDEO)

කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමට ලක්වුයේ පසුගිය ජුනි මස 05 වැනිදායි.

මෙම පිපිරුමෙන් සාලාව, කොස්ගම ඇතුළු ග්‍රාම සේවා වසම් 13ක නිවාස සහ දේපල හානියට පත්විය.

ඒ හේතුවෙන් අලාභ හානි සිදුවූ නිවෙස්වලට හා ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් රජය මෙතෙක් නිසි මැදිහත්වීමක් සිදුකළ නොමැති බවට චෝදනා කරමින් එම ප්‍රදේශවාසීන් ඊයේ (27) සාලාව සහ කොස්ගම ඇතුළු ප්‍රදේශවල කලු කොඩි උසවමින් විරෝධතාවයක නිරත විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙකු ප්‍රකාශ කළේ," අදට මාස පහක් ගතවෙනවා මේ සිදුවීම සිද්ධ වෙලා. අද වෙනකල් මේ සාලාව ප්‍රදේශයේ මිනිස්සුන්ට කිසිම සහයෝගයක් රජයෙන් ලැබිලා නෑ. වන්දි මුදල් අමු අමුවේ උල්ලංඝනය කරනවා, අපි ඒක නිසා මේ ගම්වාසීන් සියල්ලම එකතු වෙලා කළු කොඩි ඔසවලා මේ විරෝධතාවය කරන්නේ. අපි සල්ලි ඉල්ලන්නේ නෑ. අපිට දෙන්න අපිට තිබ්බ දේවල්. අපි මේක අඛණ්ඩ උපවාසයක් දක්වා ගෙනියනවා. " ලෙසයි.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාලාව ජනතාව කළු කොඩි ඔසවා විරෝධය දක්වයි (VIDEO)
සාලාව ජනතාව කළු කොඩි ඔසවා විරෝධය දක්වයි (VIDEO)
http://ift.tt/2eLvUNb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/video_50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/video_50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy