අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට නුවරඑළියේ සංචාරයක නියැළෙන හෙයින්, ඔහු මලික් සමරවික්‍රම හරහා මෙම අමාත්‍ය ධුර දෙක පිළිබඳ අවසන් තීර...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට නුවරඑළියේ සංචාරයක නියැළෙන හෙයින්, ඔහු මලික් සමරවික්‍රම හරහා මෙම අමාත්‍ය ධුර දෙක පිළිබඳ අවසන් තීරණය ජනාධිපති ට දැනුම් දීමට නියමිත ය. හෙට හෝ ලබන සතියේ මුල නව අමාත්‍යවරුන් දෙදෙනා සිය ධුරයන් හි දිවුරුම් දීමට නියමිත ය.
COMMENTS