පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂගේ වීරකැටියේ පිහිටි නිවසට පැමිණ ඊයේ (23දා) ප්‍රකාශ...
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂගේ වීරකැටියේ පිහිටි නිවසට පැමිණ ඊයේ (23දා) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තාවේ.
ඩී .ඒ. රාජපක්ෂ පදනමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එසේ ප්‍රශ්න කර ඇති බව වාර්තාවේ.
ඩී.ඒ. රාජපක්ෂ පදනමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාය.
COMMENTS