දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරියේ දී සහල් මිල තවත් අඩුවිය හැකියි
Homeප්‍රවෘත්ති

ඉදිරියේ දී සහල් මිල තවත් අඩුවිය හැකියි

PropellerAds

ඕනෑම අයෙකුට සහල් ආනයනය කිරීම සදහා අවස්ථාව සළසා දී ආනයනික සහල්වලට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත්කළ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා....

පේරාදෙණිය සරසවි සිසුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට අමානුෂික ලෙස පහර දෙයි
ඉන්දියාවේ රසායනික අපද්‍රව්‍ය පුත්තලමට ගොඩ ගසයි - සොයා බලන්න විශේෂ කණ්ඩායමක් යයි
"විලි ලැජ්ජා නැති වැඩනේ සර් කරන්නේ" - මහින්දගේ රැස්වීමේදී කහඳගමට යකා නගී (VIDEO)

ඕනෑම අයෙකුට සහල් ආනයනය කිරීම සදහා අවස්ථාව සළසා දී ආනයනික සහල්වලට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත්කළ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.  වව්නියාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් ආනයනික සහල් වෙනුවෙන් පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අවසන් ජීවන වියදම් කමිටුවෙන් තීරණය කල බවයි.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

"අවසන් වරට පැවති ජීවන වියදම් කමිටුවේදී මලික් සමරවික්‍රම ඇමති වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍යවරුන් අට දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආනයනික සහල් වෙනුවෙන් මෙතෙක් පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගත්තා ඒ වගේම දැන් ඕනෑම කෙනෙකුට හෝ පිරිසකට සහල් ආනයනය කරන්න පුලුවන්' මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ ආනයනික සහල් මීට පෙරදී පැවති උපරිම සිල්ලර මිලටත් වඩා අඩු මිලකට පාරිභෝගික ජනතාවට ලබා දීමට අවස්ථාව උදා වෙයි කියලා."

"ඒ වගේම තමයි මේ වන විට සීනි වෙනුවෙන් රුපියල් අටක බද්දකින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කරලා තියනවා ඒක ලෝක වෙළඳ පොලේ පවතින මිල ගනන් වලට අනුව තමයි වැඩි කරන්න අපි සියලු දෙනා එක්ව තීරණය කලේ නමුත් සීනි සඳහා රුපියල් 8 ක බද්දක් වැඩි වුනාට පාරිභෝගික ජනතාවට මුලින් පැවති මුදලටම සීනි ලබා දෙන්නට තොග වෙළෙන්ඳන් හා සිල්ලර වෙළෙන්ඳන් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා"

වන්නි රොමේෂ් මධුෂංඛ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරියේ දී සහල් මිල තවත් අඩුවිය හැකියි
ඉදිරියේ දී සහල් මිල තවත් අඩුවිය හැකියි
http://ift.tt/2wcsPkS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_231.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_231.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy