අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් සම්පුර්ණවීම නිමිත්තෙන් තම පුද්ගලික ධන පරිත්‍ය...
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් සම්පුර්ණවීම නිමිත්තෙන් තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් පැවති මහරගම ආසනයේ ගැබිනි මවුවරුන් 600 දෙනෙකු සඳහා පෝෂණ මලු බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය , ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ , නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් සහ මහරගම ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
COMMENTS