දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක බිම් අඟලක්වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නෑ - ගයන්ත
Homeප්‍රවෘත්ති

එක බිම් අඟලක්වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නෑ - ගයන්ත

PropellerAds

විදෙස් තාක්ෂණික දැනුම ඉඩම් මැනීමේ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කළද, රටේ එක බිම් අඟලක්වත් විදේශිකයන්ට ලබා දෙන්නේ නැතැයි ඉඩම් අමාත්‍ය ගයන...

ඇත්තටම මුන්ට ලැජ්ජා නැද්ද? තමිල්නාඩුවේ මිනිස්සුන්ගෙන් එකතු කරලා ලංකාවට එව්ව නැවේ බඩු බාරගන්න! සූට්බූට් ගහලා කැබිනට් ඇමැතිලා දෙකයි හිටපු කැබිනට් දෙකයි වෙන්න ඇමැති සෙන්දිල් තොණ්ඩමනුයි වරායට ගිහින්! (VIDEO)
අදත් ඇමැතිවරු 10ක් දිවුරති... තවත් 04ට දොර හැර තබයි!
ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!
එක බිම් අඟලක්වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නෑ - ගයන්ත

විදෙස් තාක්ෂණික දැනුම ඉඩම් මැනීමේ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කළද, රටේ එක බිම් අඟලක්වත් විදේශිකයන්ට ලබා දෙන්නේ නැතැයි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉඩම් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණක්ව පවතින ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන යථාර්ථයක් කිරීමට ඉඩම් අමාත්‍යාංශය කැප වී සිටින බවයි.

ඉඩමට ඔප්පුවක් නොමැති වීමෙන් දරුවන් පාසලකට ඇතුලත් කිරීමේදී  පටන් ඉඩම් හිමිකම් පැවරීම දක්වා පවතින දුෂ්කරතා පිළිබඳව ඉඩම් අමාත්‍යවරයා ලෙස තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් අමාත්‍යවරයා ලෙස උපරිම කාර්යක්ෂමතාවයකින් ඉඩම් ඔප්පු රට පුරා බෙදාදීමේ කටයුත්තට තම අමාත්‍යාංශය අත ගසා ඇති බවත් සඳහන් කළේය.

 පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව දේශපාලන පාට කන්නාඩියෙන් නොබලා ඉඩම් අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඒ පිළිබඳව සෑම මොහොතේදීම පක්ෂ විපක්ෂ මහජන නියෝජතයින්ද ඇගයීමට ලක් කර තිබෙන බවද සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක බිම් අඟලක්වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නෑ - ගයන්ත
එක බිම් අඟලක්වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නෑ - ගයන්ත
http://am.lk/media/k2/items/cache/b54a7cfc651648df7f9ebfdfaaa76a68_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_842.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_842.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy