දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රතුපස්වල බ්‍රිගේඩියර්ට එරෙහිව වැදගත් සාක්කියක් එළියට
Homeප්‍රවෘත්ති

රතුපස්වල බ්‍රිගේඩියර්ට එරෙහිව වැදගත් සාක්කියක් එළියට

PropellerAds

  අදාළ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයා සමීපයේම සිටි කර්නල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබා දෙමින් පවසා ඇත්තේ බ්‍රිගේඩියර්වරය...

පොලිස්පතිට-හේමසිරිට අපරාධ චෝදනා.. CID පරීක්‍ෂණ ඇරඹේ.. උපදෙස් නීතිපතිගෙන්
Design
ඥානසාර හිමි වෙසක් මහ ගෙවෙන්න පෙර නිදහස් !
රතුපස්වල බ්‍රිගේඩියර්ට එරෙහිව වැදගත් සාක්කියක් එළියට

 

අදාළ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයා සමීපයේම සිටි කර්නල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබා දෙමින් පවසා ඇත්තේ බ්‍රිගේඩියර්වරයා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාට දුරකථනයෙන් කතා කිරීමට ගිය බවත්, ඔහුට දුරකථනයෙන් මේ සියලු සිදුවීම් දන්වන ලෙස නියෝග කර ඇති බව එතැන දී යම් අවස්ථාවක පැවසූ බවත්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මේ සිද්ධියෙන් ගැලවීමට උත්සාහ ගත්තද, ඔහුට එරෙහිව සහ අදාළ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව මේ වන විට සාක්ෂි රැසක් ලැබී ඇති බවයි. බ්‍රිගේඩියර්වරයා දිගින් දිගටම පවසා තිබුණේ තමන් දුරකථනය චාර්ජ් කිරීමට වෙනත් ස්ථානයකට ගිය කතාවකි. එහෙත් අදාළ කර්නල්වරයා ඇතුළු පිරිසගේ කටඋත්තරලින් පැහැදිලි වී ඇත්තේ එය එසේ නොවන බවයි.

සිතාරා කුලරත්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රතුපස්වල බ්‍රිගේඩියර්ට එරෙහිව වැදගත් සාක්කියක් එළියට
රතුපස්වල බ්‍රිගේඩියර්ට එරෙහිව වැදගත් සාක්කියක් එළියට
http://ift.tt/2vs65JX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_139.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_139.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy