දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රී - රනිල් යහපාලනය අලුත් කරති! : දැඩි තීන්දු ගැනීමේ සූදානමක්
Homeප්‍රවෘත්ති

මෛත්‍රී - රනිල් යහපාලනය අලුත් කරති! : දැඩි තීන්දු ගැනීමේ සූදානමක්

PropellerAds

ආණ්ඩුවට එල්ල වී ඇති අභියෝගවලට සාමූහිකව මුහුණ දීමේ වැදගත්කම පිළිබඳව මේ සාකච්ඡාවේ දී ආණ්ඩුවේ නායකයන් දෙදෙනා ම අවධාරණය කර ඇත. පසුගිය කාලයේ ව...

"සෙරෙප්පු දෙකක් නැතුව බිම බහින්න බැරි එකෙක් කොහොම යුද්ධ කලාද මම දන්නේ නැහැ" (VIDEO)
"නියම වෙලාවට නියම අපේක්ෂකයා කවුද කියලා අපි රටට කියනවා" - නාමල්
නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවට අස්ගිරි නාහිමිගෙන් ප්‍රකාශයක්
මෛත්‍රී - රනිල් යහපාලනය අලුත් කරති! : දැඩි තීන්දු ගැනීමේ සූදානමක්

ආණ්ඩුවට එල්ල වී ඇති අභියෝගවලට සාමූහිකව මුහුණ දීමේ වැදගත්කම පිළිබඳව මේ සාකච්ඡාවේ දී ආණ්ඩුවේ නායකයන් දෙදෙනා ම අවධාරණය කර ඇත. පසුගිය කාලයේ විවිධ අවස්ථාවල දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු ඇමැතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කිරීම පිළිබඳව මෙහි දී ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ අවධානය යොමු කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක එස්.එම්.මරික්කාර්ගේ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේ දී ද මෙසේ එජාප මහ ලේකම්වරයා විසින් ශ්‍රීලනිපය විවේචනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බංග්ලාදේශයේ සිට මලික් සමරවික්‍රම ඇමැතිවරයාගෙන් විමසා තිබිණි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඩිලාන් පෙරේරා ඇමැතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීත්වය බරපතළ ලෙස විවේචනය කිරීම පිළිබඳව ද එජාපයේ බහුතරයක් දැඩි අප්‍රසාදය පළ කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය. මේ කරුණු සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවේ දී ආණ්ඩුවේ නායකයන් දෙදෙනා පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර, ඉදිරියේ දී එවැනි පරස්පර තත්ත්වයන් මතු නොවන පරිදි කටයුතු කිරීමට ද නායකයන් දෙදෙනා එකඟ වී ඇතැයි අදාළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එසේ ම ඒකාබද්ධ විපක්ෂය මඟින් ආණ්ඩුවේ කටයුතු අඩාල කිරීම සඳහා සැලසුම්සහගතව සිදු කරන වැඩවර්ජන ඇතුළු අනෙකුත් කටයුතුවල දී දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීමටත්, එමඟින් ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි නව විශ්වාසයක් ඇති කිරීමටත් නායකයන් දෙපළ තීරණය කර තිබේ. 2015 ජනවාරි 08 වනි දා නව ආණ්ඩුව පිහිටුවීමේ දී ජනතාවට ලබා දුන් පොරොන්දු අතර මූලික වූ වංචා-දූෂණ සහ අපරාධ සිදුවීම්වලට අදාළ විමර්ශන කඩිනම් කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ රාජ්‍ය ආයතන සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද මේ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී ඇතැයි අදාළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසීය.

පරාක්‍රම දිසානායක

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රී - රනිල් යහපාලනය අලුත් කරති! : දැඩි තීන්දු ගැනීමේ සූදානමක්
මෛත්‍රී - රනිල් යහපාලනය අලුත් කරති! : දැඩි තීන්දු ගැනීමේ සූදානමක්
http://ift.tt/2uMXYbH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_988.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_988.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy