දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවට අස්ගිරි නාහිමිගෙන් ප්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවට අස්ගිරි නාහිමිගෙන් ප්‍රකාශයක්

PropellerAds

ඊයේ (15) පෙරවරුවේ මහනුවරට පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රථමයෙන් අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයෙන් මහා නා...

අලුත්ම ඇපල් අයිෆෝන් සුපිරි මාදිලිය iPhone X.
බන්ධනාගාර රෝහලේ සැප ගැනිමට තහංචියක්!
බාරවූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් කර නෑ ….පරික්ෂණ වාර්තා තහවුරු කරයි..
නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවට අස්ගිරි නාහිමිගෙන් ප්‍රකාශයක්

ඊයේ (15) පෙරවරුවේ මහනුවරට පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රථමයෙන් අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයෙන් මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමටද කටයුතු කළේය.

මෙහිදී අස්ගිරි මහා නාහිමියන් හා රුවන් විජේවර්ධන මහතා අතර ඇතිවු සංවාදය මෙසේය.

අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි - ව්‍යවස්ථා කටයුතු දැන් වෙනවා.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන - එහෙයි ස්වාමීන් වහන්ස, ඒකත් ඉතිං එච්චර ලොකු දෙයක් නෙමෙයි කෙටුම්පතක් විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක කොහොමටත් සම්මත වෙන්න නම් ඉතිං ඕන කැබිනට් එකට යන්න ඕන. ආපහු පාර්ලිමේන්තුවට එන්න ඕන. ජනාධිපතිතුමා ඒක ජනමත විචාරණයකට දාන්න ඕන.ඒ වගේ ලොකු වැඩක් තියෙනවා.

අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි - පෙබරවාරි 4 වැනිදා ව්‍යවස්ථාව ගේනවා කියන කථාව ?

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන - මං හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා.එච්චර පොඩි කාලයකින් ඕක ගේනන බැහැ.
භීතිකාවකුත් ඇති කරලා තියෙනවා වගෙයි.අපි දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරු එක්කත් කතා කරනකොට ස්වාමීන්වහන්ස ඒගොල්ලොත් කියන්නේ ඒකීය රටක් හැටියට පිළිගන්නවා කියලා. බුද්ධාගමටත් මුල්තැන දීලා තමයි කරන්නේ කියලා තමයි ඒගොල්ලොන්ගේ අදහස.

මහ ඇමතිවරුනුත් ඉල්ලීමක් කරලා තියෙනවා පොලිසියේ බලතල ඒගොල්ලොන්ට ලබා දෙන්න කියලා. ඒ අදහස් ටික තමයි ස්වාමීන්වහන්ස ඔය කෙටුම්පතට දාලා තියෙන්නේ.ඒත් ගොඩක් දුරට තවත් සාකච්ඡා කරන්න ඕන කියලා තමයි කොහොටත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකුත් අවශ්‍යයි.

අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි - දැන් නම් ඉතිං මේ වෙලාවේ නම් තියෙන්නේ ව්‍යවස්ථාවක් නෙමෙයි.පළාත් සභා ඡන්දය, ජනාධිපතිවරණය එහෙම තියෙන්න ඕන. ගොඩක් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒක.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන - මැතිවරණයකට යන්න නම් අපේ පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ.

අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි - පළාත් සභා ඡන්දය ඉක්මන් කරන එක තමයි වැදගත්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවට අස්ගිරි නාහිමිගෙන් ප්‍රකාශයක්
නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවට අස්ගිරි නාහිමිගෙන් ප්‍රකාශයක්
http://am.lk/media/k2/items/cache/4b5b4ff6646ca1b094a1102d72563fc1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_749.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_749.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy