නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේත් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේත් වාග් ප්‍රහාර නිසා පසුගිය දිනවල දේශපාලන කරළිය උණු...
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේත් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේත් වාග් ප්‍රහාර නිසා පසුගිය දිනවල දේශපාලන කරළිය උණුසුම් විය.
ඊයේ(15) පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සරත් ෆොන්සේකා මහතා විවේචනය කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයට පැමිණි හිටපු හමුදාපතිවරයෙක් පිස්සෙක් වගේ බොරු කියන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
මතුගම යටදොල වත්ත කරන්පෑතර මාර්ගය සංවර්ධනය කොට විවෘත කිරිම ඊයේ පෙරවරුවේ සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණි.
එම වීඩියෝව පහතින්,
COMMENTS