වරින් වර පළාත් සභා ඡන්දය පැවැත්වීම නිසා මූල්‍ය, මානව හා අනෙකුත් සම්පත් විශාල වශයෙන් අපතේ යාම, මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට අවශ්‍ය රජයේ සේව...
වරින් වර පළාත් සභා ඡන්දය පැවැත්වීම නිසා මූල්‍ය, මානව හා අනෙකුත් සම්පත් විශාල වශයෙන් අපතේ යාම, මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට අවශ්‍ය රජයේ සේවා සැපයීම ප්‍රමාද වීම, රට තුළ මැතිවරණ ආශ්‍රිතව ප්‍රචණ්ඩ ක්‍රියා, මැතිවරණ දූෂණ හා රජයේ දේපළ අවභාවිතය වැනි ගැටළු රාශියක් පැන නැගෙන බවට කරුණු හෙළිව ඇත.
වාර්තාවන ආකාරයට කැබිනට් අනුමැතිය සඳහා මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.
COMMENTS