ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ බීමත් පිරිසක් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් මාර්ගය අවහිර වී තිබූ බවත් ඒ දෙසට ගමන් කළ විනිසුරුවරයාගේ ආරක්ෂකයා හා ...
ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ බීමත් පිරිසක් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් මාර්ගය අවහිර වී තිබූ බවත් ඒ දෙසට ගමන් කළ විනිසුරුවරයාගේ ආරක්ෂකයා හා එම පිරිස අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවෙන් පසු එම ආරක්ෂකයාගේ ගිනි අවිය ගෙන ඔහුටම වෙඩි තැබූ බවයි.
විනිසුරු ඉලංවේලියන් මහතා මාධ්‍ය වෙත පවසා තිබුනේ මුලින් තමාගේ ආරක්ෂකයාටත් ඉන්පසු තමන්ටත් වෙඩි තැබූ බවයි.
COMMENTS