බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් සමාව ගැනීමට සූදානම් බව තවුහීත් ජමාත් සංවිධානයේ මහ ලේකම් රාසික් රෆයිඩීන් ඇතුළු සැකකරුවන් 6 දෙනකු සූද...
බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් සමාව ගැනීමට සූදානම් බව තවුහීත් ජමාත් සංවිධානයේ මහ ලේකම් රාසික් රෆයිඩීන් ඇතුළු සැකකරුවන් 6 දෙනකු සූදානම් බව අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
‘මුස්ලිම් උරුමය රැකගනිමු‘ නමැති සංයුක්ත තැටියේ ඇති දේශන මගින් බුදු දහමට අපහාස කර ඇතැයි සොරනාතොට චන්දරතන හිමියන් විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නේය.
COMMENTS