නිලවරණය පවත්වා ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත් නොකිරීම නිසා අද මෙම පරාජය වගකීම භාර ගැනීමට කිසිවෙකු නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ස...
නිලවරණය පවත්වා ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත් නොකිරීම නිසා අද මෙම පරාජය වගකීම භාර ගැනීමට කිසිවෙකු නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපි කිව්වා මේ තත්ත්වය උදා වෙයි, කරුණාකරලා අපිට ඉන්න පාලක මණ්ඩලය දිගටම පවත්වා ගෙන යන්න දෙන්න. අපිට නිලවරණය පවත්වන්න පුළුවන්. දැන් අද පැරදිලා. අපි ඔක්කොම කනස්සල්ලෙන් ඉන්නේ. කවුද දැන් මේ පරාජයේ වගකීම භාර ගන්නේ?”
COMMENTS