උමා ඔය ව්‍යාපෘතිය නිසා පොළොවේ ඇති වී තිබූ පැල්මකින් ජල බුබුලක් මතුවී ගලා යෑමට පටන් ගැනීමත් සමඟ මෙම අවධානම් තත්ත්වය ඇතිවී ඇතිබව උදය කුමාර ...
උමා ඔය ව්‍යාපෘතිය නිසා පොළොවේ ඇති වී තිබූ පැල්මකින් ජල බුබුලක් මතුවී ගලා යෑමට පටන් ගැනීමත් සමඟ මෙම අවධානම් තත්ත්වය ඇතිවී ඇතිබව උදය කුමාර මහතා ප්‍රකාශ කරයි.
අවධානම් තත්ත්වය සමඟ ජනතාව නොසන්සුන් වී ඇති අතර පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සමඟ කළ සාකච්ජාවකින් පසුව ජනතාවසිය නිවෙස් වලින් ඉවත් වී තිබේ.
.
මේ අතර වර්ෂාව හේතුවෙන් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය දික්අරාව ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ පැයක පමණ කාලයකට වසා දැමීමටද සිදුවතිබේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS