දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුෂණ වංචා පරීක්ෂණවලට බාධා කරන අයගේ නම් ගැන හෙළිදරව්වක්? 
Homeප්‍රවෘත්ති

දුෂණ වංචා පරීක්ෂණවලට බාධා කරන අයගේ නම් ගැන හෙළිදරව්වක්? 

PropellerAds

මහා පරිමාණ දුෂණ වංචා සෙවීමේ පරීක්ෂණවලට බාධා කරන පුද්ගලයින්ගේ නම් ඉදිරියේ දී හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්...

උනවටුන වෙරළ අසභ්‍ය දර්ශණ සමාජ ජාලවල ඉගිල්ලේ!
යුද්ධයක් ඇති නොකර ඥානසාර හිමි මුදන්න කී අනූපගේ ප්‍රකාශය අධිකරණය හෑල්ලු කිරීමක්!
පාලමේ හැප්පුන ඩාලි නැව විස ටොන් 754ක් කොළඹට ගේන්න හදලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතිත් කුඩු කරලා!
දුෂණ වංචා පරීක්ෂණවලට බාධා කරන අයගේ නම් ගැන හෙළිදරව්වක්? 

මහා පරිමාණ දුෂණ වංචා සෙවීමේ පරීක්ෂණවලට බාධා කරන පුද්ගලයින්ගේ නම් ඉදිරියේ දී හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. 

මේ පිළිබදව තමන් අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසී ය.

දුප්පත් දරුවන් 600 කට පාසල් උපකරණ ඛෙදාදීම සදහා අලුත්ගම ධර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ පසුගියදා පැවැති උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “වර්තමානයේ රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. වෙළෙදපොලට අවශ්‍ය ප්‍රමාණයට කලා උපාධිධාරීන් බිහි වෙනවා. සැළැස්මක් නැහැ. කලා විෂයට දරුවන් යොමු වන්නේ ගම්බද පාසල්වල තාක්ෂණාගාර සහ විද්‍යාගාර පහසුකම් අවම වීම නිසායි. එවිට රැකියා විරහිත උපාධිධාරින් රටට බිහි වෙනවා. පාසලේ දී හෝ කාර්මික අධ්‍යාපනයට යොමු කළ යුතුයි. මම ඉදිකිරීම් හා ඉංජිනේරු අමාත්‍යවරයාව සිටි කාලයේ NVQ ක්‍රමය ඔස්සේ රැකියා අවස්ථා නිර්මාණය කළා. ශ්‍රී ලංකාවේ පවත්වන සාමාන්‍යපෙළ හෝ උසස්පෙළ විභාගය ලන්ඩන් නුවර පිළිගන්නේ නැහැ. නමුත් NVQ ක්‍රමය මුළු ලෝකයම පිළිගන්නවා. මෙම ක්‍රමය ලංකාවේ ආරම්භ කර තාක්ෂණ විශ්ව වද්‍යාලයක් පවා ස්ථාපිත කළා. බොහෝ විද්‍යාඥයින්ට කොල කැබැලිවල සුදුසුකම් නැහැ. අධ්‍යාපනය කියන්නේ පොතපතෙන් ලබන සුදුසුකම පමණක් නොවෙයි. එහෙම වුනාම තමයි දේශපාලන පක්ෂවලට බැදිලා සරසවි සිසුන් උද්ඝෝෂණය කරන්නේ. තමන්ට අනාගතයක් තිබේ නම් එවැනි උද්ඝෝෂණවලට යන්නේ නැහැ. විශ්ව විද්‍යාලවල මෙම තත්ත්වය උදාවී තිබෙන්නේ අධ්‍යාපනයේ වැරැද්ද නිසයි. එම නිසයි අපි යහපාලන රජය බිහි කළේ. හැබැයි අපේ රජය යටතේ ද යහපාලනය නොතේරෙන පිරිසකුත් ඉන්නවා.”

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුෂණ වංචා පරීක්ෂණවලට බාධා කරන අයගේ නම් ගැන හෙළිදරව්වක්? 
දුෂණ වංචා පරීක්ෂණවලට බාධා කරන අයගේ නම් ගැන හෙළිදරව්වක්? 
http://ift.tt/2gpawjT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_641.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_641.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy