දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැන්චෙස්ටර් පිපිරීමෙන් 22 ක් මියගිහින්
Homeවිශේෂ පුවත්

මැන්චෙස්ටර් පිපිරීමෙන් 22 ක් මියගිහින්

PropellerAds

මෙම ප‍්‍රහාරය එල්ල වී තිබෙන්නේ අරියානා ග‍්‍රෑන්ඩ් වේදිකාවෙන් ඉවත් වී සුළු වේලාවකින් පසුව” ප‍්‍රවේශපත් කාර්යාලය අසලිනි. තවද මෙය මරාගෙන ...

මහින්ද පරාද උනේ මල්ලිලා නිසා - එස්.බී.
ඥානසාර හිමි අදත් නෑ
මේක ධීවර කටයුතු බුද්ධ සාසන අමාත්‍යංශයට දුන්න වගේ වැඩක් - දයාසිරි ජයසේකර
මැන්චෙස්ටර් පිපිරීමෙන් 22 ක් මියගිහින්

මෙම ප‍්‍රහාරය එල්ල වී තිබෙන්නේ අරියානා ග‍්‍රෑන්ඩ් වේදිකාවෙන් ඉවත් වී සුළු වේලාවකින් පසුව” ප‍්‍රවේශපත් කාර්යාලය අසලිනි. තවද මෙය මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් බවද ප‍්‍රහාරකයා තනි පුද්ගලයෙක් බව ද සොයාගෙන ඇත. තරුණ පිරිස් විශාල වශයෙන් සහභාගි වූ මෙම උත්සවයට එල්ල වූ ප‍්‍රහාරය ම්ලේච්ඡු එකක් බව ස්වදේශ කටයුතු ලේකම් ඇම්බර් රඩ් මහතා ප‍්‍රකාශ කළේය. ම

පසුගිය මාර්තු  මාසයේ ඛාලිඩ් මෂීඩ් නමැත්තා විසින් වෙස්මිනිස්ටර් ප‍්‍රදේශයේදී එල්ල කළ අමානුෂික පිහි ප‍්‍රහාරයෙන් පසු ලන්ඩන් බලධාරීන් අනතුරු අ`ගවා තිබුණේ ඉදිරියේදී ද මෙවැනි ප‍්‍රහාර ‘නොවැළැක්විය හැකි ලෙස’ බලාපොරොත්තු වන්නට සිදුවන බවයි. නමුත් ලෝන්ලි වුල්ෆ් හෙවත් හුදෙකලා වෘකයන් (හුදෙකලා ප‍්‍රහාරකයන්* විසින් එල්ල කරනු ලබන මෙවැනි ප‍්‍රහාර හේතුවෙන් මේ වන විට බි‍්‍රතාන්‍යයේ ආරක්ෂාව බරපතළ තර්ජනයකට ලක්ව තිබේ.

මේ අතර බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ විසින්” රට තුළ උද්ගතව ඇති මෙම අනාරක්ෂිත තත්වය පිළිබඳව සහ ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡුා කිරීම සඳහා හදිසි රැුස්වීමක් ද කැඳවා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29407,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැන්චෙස්ටර් පිපිරීමෙන් 22 ක් මියගිහින්
මැන්චෙස්ටර් පිපිරීමෙන් 22 ක් මියගිහින්
http://ift.tt/2qRESz4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/22_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/22_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy