දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප‍්‍රාදේශීය සභාවලට මහ ආණ්ඩුවෙන් මුදල් දෙන්න බෑ…- IMF දැනුම් දේ..
Homeප්‍රවෘත්ති

ප‍්‍රාදේශීය සභාවලට මහ ආණ්ඩුවෙන් මුදල් දෙන්න බෑ…- IMF දැනුම් දේ..

PropellerAds

පළාත් පාලන ආයතන පවත්වාගෙන යව සඳහා වධ්‍යම රජයෙන් ලැඛෙන අරමුදල් 2028 වසර වන විට නතර කිරීමට නියමිතව ඇතැයි අනාවරණය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුද...

දරුණු ප්‍රහාර මැද 12 වැනි දිනයේ යුක්රේන ජනපති එළියට එයි! ලෝකෙම ‌හොල්ලන ප්‍රකාශයක් කරයි! (VIDEO)
EXCLUSIVE : ජනපති සර්වපාක්ෂික සමුලුවක් කැඳවයි!
'දැන් රනිල් ඉන්නෙ අපේ පැත්තෙ... එයත් දැන් අපේ ලොක්කෙක්' - මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම කියයි (VIDEO)
පළාත් පාලන ආයතන පවත්වාගෙන යව සඳහා වධ්‍යම රජයෙන් ලැඛෙන අරමුදල් 2028 වසර වන විට නතර කිරීමට නියමිතව ඇතැයි අනාවරණය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් කොන්දේසි අනුව මෙසේ පළාත් පාලන ආයතන සඳහා ලබාදෙන අරමුදල් 2028 වනවිට නතර කිරීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ පැවැසුවාය.

පළාත් පාලන ආයතනවල සේවය කරන සේවකයන්ට වැටුප් ගෙවීම සහ අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා මේ වනවිට මුදල් වෙන්කරනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපාදන මගිනි.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයට අයවැය මගින් මෙම මුදල් වෙන්කරන අතර පළාත් සභා හරහා පළාත් පාලන ආයතන වෙත අදාළ අරමුදල් ලැබේ. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ණය ගෙවීම් ආරම්භ වන 2028 වසරේ සිට පළාත් පාලන ආයතන සඳහා මධ්‍යම ආණ්ඩුවේ අරමුදල් නොලැබී යනු ඇතැයි අනාවරණය වේ.

2028 වසරේ සිට පළාත් පාලන ආයතනවල පුනරාවර්තන වියදම් සඳහා කරනු ලබන වෙන් කිරීම් නතර කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර දැනුම් දී තිබෙන බවත්, ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න පැවසුවේය.

කෙසේ වෙතත් අවසන් වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පැමිණ කළ සාකච්ඡාවලදී මේ පිළිබඳ අවධානය යොමු නොවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
-Aruna
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29430,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප‍්‍රාදේශීය සභාවලට මහ ආණ්ඩුවෙන් මුදල් දෙන්න බෑ…- IMF දැනුම් දේ..
ප‍්‍රාදේශීය සභාවලට මහ ආණ්ඩුවෙන් මුදල් දෙන්න බෑ…- IMF දැනුම් දේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLk7qyKg8yCe6eAY0GE1kPamKXSY0cJrOiGPpH3c-NXT9xF0n1r3qLvVa1XqyKDRrMXE7f-CQeftShd3doF7ShI7UK6817N2S1inK1dwcFPG3JrMeUQAeEH_TH7cm7PKEop4B0pI2pEKAMKpMmL_IdKh_DyHTBaTUg2BzRxblGjMOpdfAef30as_CeSRL7/s320/imf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLk7qyKg8yCe6eAY0GE1kPamKXSY0cJrOiGPpH3c-NXT9xF0n1r3qLvVa1XqyKDRrMXE7f-CQeftShd3doF7ShI7UK6817N2S1inK1dwcFPG3JrMeUQAeEH_TH7cm7PKEop4B0pI2pEKAMKpMmL_IdKh_DyHTBaTUg2BzRxblGjMOpdfAef30as_CeSRL7/s72-c/imf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/imf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/imf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy