දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේක ධීවර කටයුතු බුද්ධ සාසන අමාත්‍යංශයට දුන්න වගේ වැඩක් - දයාසිරි ජයසේකර
Homeවිශේෂ පුවත්

මේක ධීවර කටයුතු බුද්ධ සාසන අමාත්‍යංශයට දුන්න වගේ වැඩක් - දයාසිරි ජයසේකර

PropellerAds

රවී කරුණානායක මහතා මුදල් ඇමතිධූරයෙන් සමුගෙන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේදී ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඇ...

බුර්කාව ඇදගෙන යන තවත් පුද්ගලයෙකු වත්තල හැඳල දී හසුකරගනී - Video
කටාන ආපනශාලාවක් තුල තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හරී
අනුරාධපුර පාසලක් ඉදිරිපිට අත්බෝම්බයක් සොයාගෙනී
මේක ධීවර කටයුතු බුද්ධ සාසන අමාත්‍යංශයට දුන්න වගේ වැඩක් - දයාසිරි ජයසේකර
රවී කරුණානායක මහතා මුදල් ඇමතිධූරයෙන් සමුගෙන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේදී ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් ඉල්ලා සිටි අතර එ්වා ලබාදීමට අගමැතිවරයා කැමැත්ත පළකර තිබිණි. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශයට පවරමින් ගැසට් පත්‍රය නිකුත් කළ අතර ඒ ජනාධිපතිවරයාගේ ද අනුමැතිය සහිතවයි.
 
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා මේ විවේචනය කරන්නේ සිය පක්ෂයේ නායකයා මෙන්ම රටේ ද නායකයා වන ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව රජය ගත් තීන්දුවකි.
 
ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය 1964 පටන් මුදල් අමාත්‍යංශය යටතේ පැවති බවයි.
 
කෙසේ වෙතත් මීට සති කිහිපයකට පෙර පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පැමිණි ක්‍රීඩා අමාත්‍යවරයා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ එකතු කිරීම, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශ එකතුකිරීම, සංවර්ධන කාර්යභාර නමින් නව අමාත්‍යංශයක් ඇතිකිරීම ආදිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුර දෙමින් එම අමාත්‍යංශ සකස් කිරීම සාධාරණීකරණය කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29573,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේක ධීවර කටයුතු බුද්ධ සාසන අමාත්‍යංශයට දුන්න වගේ වැඩක් - දයාසිරි ජයසේකර
මේක ධීවර කටයුතු බුද්ධ සාසන අමාත්‍යංශයට දුන්න වගේ වැඩක් - දයාසිරි ජයසේකර
http://ift.tt/2se4QiN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_407.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_407.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy