විශේෂයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාපක්ෂගේ ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රීලනිපය සතුව තිබූ කතෝලික ඡන්ද පදනම 45% සිට 25% දක්වා අඩුවූ බවත් 15%...
විශේෂයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාපක්ෂගේ ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රීලනිපය සතුව තිබූ කතෝලික ඡන්ද පදනම 45% සිට 25% දක්වා අඩුවූ බවත් 15% ක්ව පැවති මුස්ලිම් ඡන්ද පදනම 02% දක්වා අඩු වූ බවත් දිසානායක මහතා පෙන්වා දෙයි.
මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් රජයට එකතුවීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම සාකච්ඡා සාර්ථක වී ඇති බවත් ඔහු පවසයි. ඒ අනුව ඉදිරියේදී එම පිරිස රජයට එක්වන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
COMMENTS