ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන්නැයි රජයේ නීතිඥවරයා ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. ...
ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන්නැයි රජයේ නීතිඥවරයා ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
ඥානසාර හිමිට එරෙහිව චෝදනා විභාග කිරීමට අභියාචනාධිකරණය දින නියම කළ අතර ඒ අනුව ජුලි මස 18,19, 20 යන දිනවලදී නඩු විභාගය පැවැත්වේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයේ නඩුව විභාගවන අවස්ථාවේදී අධිකරණයේ කටයුතුවලට බාධා සිදුවන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමිට චෝදනා එල්ල විය.
COMMENTS