මේ අනුව, ලෝකෙන් උතුම් රට දැන් ඉතියෝපියාවට සමාන තත්ත්වයට වැටී ඇති දැයි මේ දිනවල කුණු ගොඩවල් අවුස්සමින් සිටින විචාරකයෝ කියා සිටිති. එක හා ස...
මේ අනුව, ලෝකෙන් උතුම් රට දැන් ඉතියෝපියාවට සමාන තත්ත්වයට වැටී ඇති දැයි මේ දිනවල කුණු ගොඩවල් අවුස්සමින් සිටින විචාරකයෝ කියා සිටිති. එක හා සමාන ලෙස මේ කඳු දෙක කඩා වැටීම යම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බව පවසන මෙම පිරිස්, ඉතියෝපියානු කුණු ගොඩ පරික්ෂා කිරීම සඳහා සියලු පක්ෂ නියෝජනය වන ආකාරයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් අඩිස් අබාබා නුවරට යැවිය යුතුය.
COMMENTS