2008 වසරේ කොළඹදී දෙමළ ජාතික තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. කොටුව මහේස්ත්‍රාත් ලං...
2008 වසරේ කොළඹදී දෙමළ ජාතික තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, කොමදෝරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කළ අතර වැලිසර නාවික හමුදා රෝහලේදී ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.
COMMENTS