එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ ඇමතිවරයාගෙන් විමසා ඇත්තේ දිගින් දිගටම කල්දමමින් සිටින මැතිවරණය පවත්වන්නේ ...
එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ ඇමතිවරයාගෙන් විමසා ඇත්තේ දිගින් දිගටම කල්දමමින් සිටින මැතිවරණය පවත්වන්නේ කවදාද යනුවෙනි. එයට පිළිතුරු දෙමින් ඇමතිවරයා අවධාරණය කර ඇත්තේ එම මැතිවරණය අනිවාර්යෙන් මෙම වසර තුළදී පැවැත්වීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම ආණ්ඩුව විසින් හිතාමතා සැළසුම් සහගතව සිදුකරන්නක් බවයි.
COMMENTS