දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මාතලන්' ඩීවීඩී ති.නා. ට අයිතිය ඔප්පු කරන්න බැරිවේ
Homeගොසිප්

'මාතලන්' ඩීවීඩී ති.නා. ට අයිතිය ඔප්පු කරන්න බැරිවේ

PropellerAds

"මාතලන්" චිත්‍රපටය ඩීවීඩී මඟින් බෙදා හැරීම වාරණය කරමින් පනවා තිබූ නියෝගය බස්‌නාහිර පළාත්බද මහාධිකරණ විනිසුqරු ගාමිණී අමරසේකර මහතා...

මිලින්ද වෙනුවෙන් නාමල් ගෙයින් ගෙට යයි.
ජනාධිපති, මැතිවරණ නීති උල්ලංඝණය කරලා.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට කරන දේ සාගල හෙළිකරයි.
"මාතලන්" චිත්‍රපටය ඩීවීඩී මඟින් බෙදා හැරීම වාරණය කරමින් පනවා තිබූ නියෝගය බස්‌නාහිර පළාත්බද මහාධිකරණ විනිසුqරු ගාමිණී අමරසේකර මහතා විසින් ඉවත් කරන ලදී.

ඊට අමතරව "මාතලන්" වෙනුවෙන්
පැමිණිලිකරු ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝගය ලබා නොදීමටද මහාධිකරණ විනිසුරවරයා තීරණය කළේය.
තිස්‌ස නාගොඩවිතාන චිත්‍රපට සමාගම විසින් මෙම නඩුව ගොනු කර තිබුණේ හේමප්‍රිය කණ්‌ඩම්බි මහතාට එරෙහිවය.
" මාතලන්" චිත්‍රපටයේ බුද්aධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඩිජිටල් වීඩියෝ තැටි සහ සංයුක්‌ත තැටි නිෂ්පාදනය කර අලෙවි කිරීම හා බෙදා හැරීම වළක්‌වාලන ලෙස ඉල්ලා පැමිණිල්ල ගොනු කර තිබිණි.
දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
චිත්‍රපටයේ නිෂ්පාදක වූ එස්‌. එම්. නායගම්ගෙන් හෝ ඔහුගේ නිත්‍යානුකූල උරුමකරුවන්ගෙන් පැමිණිලිකරු "මාතලන්" අයිතිය ලබා ගෙන ඇති බව සනාථ නොවන බව නඩු තීන්දුවේ සඳහන්වේ.
විත්තිකරු "මාතලන්" මිලට ගෙන ඇත්තේ එස්‌. එම්. නායගම්ගෙන් සෘජුව එය මිලට ගත් අයෙකුගෙන් බවට ලිතව අධිකරණය හමුවේ කරුණු පෙන්වා ඇතැයිද එමඟින් ඔහු එහි අයිතිය තහවුරු කර ඇතැයිද තීන්දුවේ සඳහන් වේ.
(අජිත් අලහකෝන්)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මාතලන්' ඩීවීඩී ති.නා. ට අයිතිය ඔප්පු කරන්න බැරිවේ
'මාතලන්' ඩීවීඩී ති.නා. ට අයිතිය ඔප්පු කරන්න බැරිවේ
http://ift.tt/2kUFjaC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_245.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_245.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy